සුභ දවසක් යාලුවනේ. අද මේ post එකෙන් ඔයාලට කියල දෙන්න යන්නේ කොහොමද .net Framework ඔයාලගේ PC එකට ලේසියෙන්ම Install කරගන්නේ කියලා. අපි බලමු කොහොමද මේක කරන්නෙ කියලා. 

ඔයාලා බොහෝ දෙනෙක් නොදන්නා කාරණයක් තමා .net framework අපි ඉන්ස්ටෝල් කරගන්න ගන්න Windows DVD එකේම එහෙම නැත්තං Windows  iso File එකේම එන බව. 

ඔයාලට පුලුවන් Windows iso File එකක්, එහෙම නැත්තං Windows DVD එකක් හෝ Windows Bootable Pen Drive එකක් තියෙනම් ලේසියෙන්ම 

.net Framework Install කරගන්න.

හරි දැන් ඔයාලට කරන්න තියෙන්නේ මං මේ පල්ලෙහා දාලා තියන ලින්ක් එකෙන් ගිහිල්ලා මේ පොඩි සොෆ්ට්වෙයා එක ඩවුන්ලෝඩ් කරගන්න එකයි. 

http://bit.ly/37t4BBx

ඔයා මුලින්ම බලන්න ඕන ඔයාගේ Windows Update Off කරල ද කියලා. මොකද ඔයා Windows Update Off කරල තිබ්බොත් මේක ඉන්ස්ටෝල් කර ගන්න බෑ. ඒක නිසා Windows Update Off කරල නම් මුලින්ම ඒක On කරන් ඉන්න.

ඊට පස්සේ ඔයාට කරන්න තියෙන්නෙ ඔයා ගාව තියෙන Windows තියෙන Pen Drive හෝ DVD එක Computer එකට ඇතුලත් කර ගන්න එකයි.

දැන් ඔයාලා ඩවුන්ලෝඩ් කරගත්තු Software එක Open කරගන්න. ඒක Open කර ගත්තට පස්සේ බලාගන්න පුළුවන් Select Installation Media යටතේ තියෙන Dropdown Menu එකක්. එකෙන් ඔයාගේ වින්ඩෝස් තියෙන ඩීවීඩී එක හෝ Pen Drive එකට අදාල Drive Letter එක Selected කරන්න. 

ඔයා ඒක හරියටම සිලෙක්ට් කරා නං පල්ලෙහාම බලාගන්න පුළුවන් Found කියලා කොලපාටට වැටිලා තියෙනවා. දන් ඔයා install කියන බට්න් එක ක්ලික් කරන්න.

ඔයාට බලාගන්න පුලුවන් Command Prompt එක Open වෙලා .net Framework ඉන්ස්ටෝල් වෙන විදිහ.

 ඉතින් මේ ලියපු පෝස්ට් එකට අදාල වීඩියෝ එකත් පල්ලෙහා ලින්ක් එකේ තියෙනවා ඔයාලට පුලුවන් එක ගිහිල්ලා බලලා හොඳ නම් අපිව Subscribe කරන්න.

ස්තුතියි......